- Home
- පුවත් සහ විශේෂ අවස්ථා
- Academic News
Academic News
There are no articles in this category. If subcategories display on this page, they may have articles.
Search
Latest News
-
නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ සමාප්තය
පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ පුහුණුවීම් 2023.01.10 වන දින නිළ වශයෙන් ආරම්භ විය.ගැමුණු,විජය,පැරකුම් හා අභය යන නිවාස හතර යටතේ සිසු සිසුවියන් තරග වදිති.2023.03.03 වන දින ප.ව. 01.00 ට නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ සමාප්ත උත්සවය ආරම්භ කිරීමට නියමිතය.දකුණු පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක තුමියගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා උළෙල ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත.
Super user 1 Sport News 0 -
සාමාන්‍ය තොරතුරු තාක්ෂණය (GIT) විභාගය - 2019,2020,2021,2022(2023)
2019,2020,2021,2022(2023) වර්ෂවලට අදාළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2023 මාර්තු මස 18 දින ලිඛිත පරික්ෂණයක් ලෙස පැවැත්වීමට නියමිතයි.
Super user 1 News & Highlights 1 -
අ.පො.ස. (සා.පෙළ)2022(2023) විභාගය - මාර්ගගත අයදුම්පත්‍ර
අ.පො.ස. (සා.පෙළ)2022(2023) විභාගය සදහා පාසල් මට්ටමින් මාර්ගගතව අයදුම්පත්‍ර භාර ගැනිමේ අවසාන දිනය 2023.02.28 වේ.Super user 1 News & Highlights 0