භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
YATIYANA M.V

මාර/ යටියන මහා විද්‍යාලය

මුලටියන කලාපය

  • Register
  • Login
YATIYANA M.V

මාර/ යටියන මහා විද්‍යාලය

මුලටියන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

යටියන මහා විද්‍යාලය

තාක්ෂණය සමඟ ඉදිරියට යමින් ලොව දිනන කාල රාමුවක ජීවත්වන අපි,තොරතුරු තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් හරහා අද වන විට සමස්ත ලෝක ප්‍රජාව සමඟ අත්වැල් බැඳ ගැනීමට අවස්ථා දිනා සිටිමු.

 

 

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අප පාසලේ තොරතුරු, විධිමත් වැඩපිළිවෙළ, සිසු ජයග්‍රහණ ලොවට එළි දැක්වූ අපට, අප පාසලටම වෙන්වූ වෙබ් අඩවියක් හරහා පාසලේ සියළුම හරවත් තොරතුරු ලොවටම බෙදා දීම සඳහා ලැබී ඇති අවස්ථාව ඉමහත් සේ අගය කොට සලකමි.


ක්‍රීඩා,කලා,විෂය දැනුම ආදී සෑම අංශයකින්ම කුසලතා දක්වමින් දකුණු ලක කල එළි කරවමින් නැගී එන අප යටියන මහා විද්‍යාලයේ දැක්ම, මෙහෙවර හා සංවර්ධනීය ගමන් මග ලෝකයක් ඉදිරියේ විදහා දක්වමින් ඇරඹෙන මෙම ගමනට එක්වන ලෙස අප වටා අත්වැල් බැඳ ගෙන සිටින ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිමි.


තොරතුරු තාක්ෂණය සමඟින් ඉදිරියට යමු..ලොව දිනමු...

විදුහල්පති,

යටියන මහා විද්‍යාලය

 

 

 

 

 

YATIYANA M.V

මාර/ යටියන මහා විද්‍යාලය

මුලටියන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Yatiyana Maha Vidyalaya, Yatiyana,Mathara.

: (+94)412245197

: [email protected]

Supported By

© 2025 YATIYANA M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk