පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන් (6-9)
-
කලිසමේ ඉණ නාභියට අඟලක් පමණ පහලින් තිබිය යුතුය.
-
කලිසමේ පහළ කෙළවර අඟල් 14 ක වට ප්‍රමාණයකින් යුක්ත විය යුතුය.
-
දෙපස පැති සාක්කු 2ක් සහ පිටුපස සාක්කු 1ක් සහිත විය යුතුය.
-
කළු මේස්කළු සපත්තු පැළඳිය යුතුය.
-
අත් කොට කමිසයේ ඉදිරිපස වම් පැත්තේ සාක්කුව තිබිය යුතු අතර එහි දකුණු කෙළවර පාසල් නිල ලාංඡනය මසා තිබිය යුතුය.
-
කමිසයේ අත් වැලළමිට මට්ටමේ සිට අඟල් 2 ඉහළින් පිහිටිය යුතු අතර එය ලිහිල් විය යුතුය.
-
නිල් කොට කමිසය දෙපස රැලි 2ක් බැගින් ද පැති සාක්කු 2ක් සහ පිටුපස සාක්කු 1කින් යුක්තය.
-
කලිසම ඉදිරිපස දෙපස රැලි 2ක බැගින් විය යුතුය.
-
කොණ්ඩය පැත්තට පීරා තිබිය යුතුය.
- බෙල්ට් හා ඔරලෝසු පැළඳිය නොහැක.

පිරිමි ළමුන් (10-13)

ගැහැණු ළමුන් (6-13)
-
ගවුමේ ඉණ වැලමිට සීමාව දක්වා විය යුතුය.
-
ගවුමේ දිග, දණහිස නොපෙනෙන සේ දිග විය යුතුය.
-
සාය මැද රැල්ල සමග දෙපසට රැළි 2කි.
-
උරහිස සිට වැලමිට දක්වා දුර ඉන් අඩක් ගවුමේ අත තිබිය යුතුය.
-
ඉදිරිපස විවරය ඉණ දක්වා ඇති දුරින් අඩක් විය යුතු අතර එය ටික් බොත්තම් සහිත විය යුතුය.
-
ඉණ පටිය අඟල් 1 1/2 ක් විය යුතුය.
-
සුදු සපත්තුව සහ සුදු මේස් පැළඳ මේස් පහළට නැමිය යුතුය.
-
කොණ්ඩය මැදින් පීරා කරල් දෙකකට බැඳ නිල් පැහැති රිබන් පටි වලින් ගැට ගැසිය යුතුයි.
-
කොළරයේ වම්පස තුඩට මදක් ආසන්නයෙන් නිල ලාංඡනය ඇඳුම්ට මසා තිබිය යුතුය.
-
කොට කොණ්ඩය සහිත සිසුවියන්ගේ කොණ්ඩය කොළරයේ නොගෑවෙන මට්ටමට කොණ්ඩය කපා තිබිය යුතුය.