1AB පාසලක් වන අප පාසලෙහි උසස්පෙළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය,
- කලා
- විද්‍යා
- වාණිජ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
|
කලා විෂය ධාරාව
|
|||
|
භූගෝල විද්‍යාව |
ඉතිහාසය |
නාට්‍ය හා රංග කලාව |
සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යනය |
|
සිංහල |
බෞද්ධ ශිෂ්ටාචාරය |
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
උඩරට නර්තනය |
|
සංගීතය |
චිත්‍ර |
ගෘහ ආර්ථික විද්‍යාව |
දේශපාලන විද්‍යාව |
|
ආර්ථික විද්‍යාව |
කෘෂි විද්‍යාව |
සාමාන්‍ය ඉංග්‍රීසි |
සාමාන්‍ය තොරතුරු තාක්ෂණය
|
|
විද්‍යා විෂය ධාරාව
|
|||
|
සංයුක්ත ගණිතය |
ජීව විද්‍යාව |
භෞතික විද්‍යාව |
රසායන විද්‍යාව |
|
කෘෂි විද්‍යාව |
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
සාමාන්‍ය තොරතුරු තාක්ෂණය |
සාමාන්‍ය ඉංග්‍රීසි |
|
වාණිජ විෂය ධාරාව
|
|||
|
ව්‍යාපාර අධ්‍යනය |
ආර්ථික විද්‍යාව |
ගිණුම්කරණය |
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
|
සාමාන්‍ය ඉංග්‍රීසි |
සාමාන්‍ය තොරතුරු තාක්ෂණය
|
|
|