භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
YATIYANA M.V

මාර/ යටියන මහා විද්‍යාලය

මුලටියන කලාපය

  • Register
  • Login
YATIYANA M.V

මාර/ යටියන මහා විද්‍යාලය

මුලටියන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය  (අධ්‍යාපන සංවර්ධන)

යටියන මහා  විද්‍යාලය

 

විද්‍යාවේ හා තාක්ෂණයේ ප්‍රගමනය මානව සම්පත් සංවර්ධනයට ඉතා මහෝපකාරී වේ. විශ්වීය අතගුලක්වී හමාරය, එබඳු මොහොතක යටියන අප සමාජයේ පිටුපසින් සිටිය යුතු ද නොවේ. දියුණුවන විද්‍යාවේ හා තාක්ෂණයේ අනුසාරයෙන් දැනුම, කුසලතා හා ආකල්ප පාසල් ප්‍රජාවේ අප හැම වෙත මුසු කිරීමට දරන උත්සාහය සාර්ථක වී ඇත. විද්‍යාලයක් ලෙස අප දිනෙන් දින දියුණුවට පත් වෙමින් තිබේ. එහි සාරය ලක්මවටත් ලෝක ප්‍රජාවටත් මුසු කිරීමයි අපගේ ප්‍රාර්ථනය.

එහි ඇරඹුමක් ලෙස ආරම්භ කරන ලද වෙබ් අඩවි වැඩසටහන ඉතා අගය කොට සලකමි. මේ සඳහා සක්‍රීයව දායක වන විද්‍යාලයේ පරිගණක අංශයට හදපිරි ප්‍රණාමය පුද කරමි.

නියෝජ්‍ය විදුහල්පති,

යටියන මහා විද්‍යාලය.

 

 

 

 

 

 

 

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය  (අධ්‍යාපන පරිපාලන)

යටියන මහා  විද්‍යාලය

 

 

මෑත ඉතිහාසය තුළ විශිෂ්ඨ ජයග්‍රහණ රැසක් එක් කර ගනිමින් යටියන මහා විද්‍යාලයේ දරුවන් දැනුමින්  කුසලතවයෙන් මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් ද තම දක්ෂතා හෙළි කර ඇත. තොරතුරු හ සන්නිවේදන තක්ෂණය මගින් ලෝකය අප පසු  කර දිව යන යුගයක ඒ පසු පස හඹා යාමට  ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස යටියන මහා විද්‍යාලයේ වෙබ් කණ්ඩායම ස්ථාපිත කර ගැනීම අප යන ගමනේ  අගනා සන්ධිස්ථානයකි. මෙතැන් සිට විද්‍යාලයේ සියළුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද සම්බන්ධ කර ගනිමින් අපගේ අධ්‍යාපන ගමන් මග නවතාවක් ඔස්සේ ඉදිරියට ක්‍රියාත්මකවීම සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය හා වාසනාව ලැබී විද්‍යාලීය කිර්තිනාමය තවත් ඉහලින් ඔසවා තැබීමට  හැකි වේවායි ප්‍රාර්ථනා කරමි.

 

 

නියෝජ්‍ය විදුහල්පති,

යටියන මහා විද්‍යාලය.

 

 

 

 

YATIYANA M.V

මාර/ යටියන මහා විද්‍යාලය

මුලටියන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Yatiyana Maha Vidyalaya, Yatiyana,Mathara.

: (+94)412245197

: [email protected]

Supported By

© 2025 YATIYANA M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk