| පාසල ආරම්භ වූ දිනය | 1897 උපකෘත පාසලකි |
|---|---|
| මහා විද්‍යාලය බවට පත් වර්ෂය | 1964 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 22401 |
| සංගණන අංකය | 07173 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 05 රූඩ් 0 පර්චස් 0 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | මාතර |
| කලාපය | මුලටියන |
| කොට්ඨාසය | තිහගොඩ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | තිහගොඩ |
| ග්‍රාම සේවක වසම | මැදඋයන්ගොඩ |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 334 A |
| මුළු ශ්‍රේණි ගණන | 08 |
| මුළු පන්ති ගණන | 32 |
| 2023 පෙබරවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1250 |
| 2023 පෙබරවාරි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 68 |
| පාසලේ වර්ණය | නිල්, සුදු |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ