අප පාසලේ ඉතිහාසය
මාතර දිස්ත්‍රික්කයේ මුලටියන අධ්‍යාපන කලාපයට අයත් යටියන මහා විද්‍යාලය මාතර හක්මන මහා මාර්ගයේ සිට මීටර් 08ක් පමණ දුරින් සුන්දර භූමි භාගයක පිහිටා ඇත.
1897 දි උපකෘත පාසලක් ලෙස ආරම්‍භ වු මෙම පාසප ආරම්භ කිරිමට මුලිකත්වය ගත්තේ කඩවැද්දුව ඒච්.සි.දොන් සාමෙල් පල්ලියගෙවත්තේ රාපහාමිය.ප්‍රථම විදුහල්පතිවරයා වුයේ හිගුරුපත්තල ගුණරතන හාමු මහතාය.
1943 වර්ෂයේදි ඒස්. පි. නානායක්කාර මහතා මුල් ගුරුවරයා වශයෙන් පත් ව 1964 දක්වා සේවය කළේය. ඒය ස්වර්ණමය යුගය විය. 1964 වර්ෂයේදි මෙම විදුහල මහ විද්‍යාලයක් බවට පත්විය.
විද්‍යාලයීය පාසල් ගීතය 1978 වර්ෂයේදි සේපාල ජයතුංග මහතා විසින් රචනා කරන ලදි.