සදහම් බෞද්ධ සංගමය - යටියන මහා විද්‍යාලය
මෙහෙවර
ලොව්තුරු බුදු රජාණන් වහන්සේගේ මඟ යමින්,දෙලොව යහපත වෙනුවෙන් ක්‍රියා කරන ගුණ යහපත් කායික,මානසික සමබරතාවයකින් හෙබි සමාජයකට ගුණ යහපත් දරු කැලක් බිහි කිරීම.
දැක්ම
යහ ආකල්ප වලින් පරිපූර්ණ දරු පිරිසක් දායාද කිරීම.
ආරම්භය - 2022.05.20
අනුශාසකත්වය :-
- පූජ්‍ය යහමුල්ලේ චන්දානන්ද හිමි
- එම්.එස්.ඉන්දික මයා (විදුහල්පති)
- එස්. විතාරණ මිය
- එල්.කේ.ජේ. අබේවර්ධන මිය
- ටී.එම්.අයි.එස්.තෙන්නකෝන් මයා
- පී.කේ.ආර්. චාන්දනී මිය
2022 වර්ෂයේ බෞද්ධ සංගමයෙන් ඉටු කළ කාර්යයන්
1. පෙර පෝදා වැඩ සටහන්
2. මා පිය වන්දනා වැඩ සටහන
3. ධර්ම දේශනා පිංකම්
4. ලෝක ළමා දින සැමරුම
5. අ.පො.ස (උ.පෙළ) අ.පො.ස (සා.පෙළ) දරුවන්ගේ මානසික සුවතාවය වෙනුවෙන් ප්‍රාථමික වැඩසටහන්
6. විද්‍යාලයට ඇතුළත් වන 6 වන ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් යන ආකල්ප වැඩසටහන්
2023 වර්ෂයේ ඉටු කරන කාර්යයන්
1. පෙර පෝදා වැඩ සටහන්
2. වෙසක් සතිය
3. පොසොන් ශීල භාවනා වැඩසටහන
4. මාපිය වන්දනා වැඩසටහන
5. භාවනා වැඩ සටහන්
6. අ.පො.ස. (සා.පෙළ) විභාගයට ඉදිරිපත් වන දරුවන් වෙනුවෙන් සම්මන්ත්‍රණ මාලාව
7. බොදු බැති ගී සරණිය