- දකුණු පළාත් පාසල් මලල ක්‍රීඩා තරඟාවලියේ 20 න් පහළ බාලිකා යගුලිය දැමීමේ හා කව පෙත්ත විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම යටියන මහා විද්‍යාලයේ නිහිංසා මන්දිනි ක්‍රීඩිකාව විසින් හිමි කර ගැනීම..
- හෝමාගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ 2022.09.17 දින පැවති ආසියාතික මලල ක්‍රීඩා තරඟ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම සඳහා පැවැත්වු ජාතික තේරීම් තරඟාවලියේදී අප විද්‍යාලයේ නිහිංසා මන්දිනි ක්‍රීඩිකාව මිටිය විසි කිරීමේ ඉසව්වෙන් මීටර 39.53 ක දක්ෂතාවක් පෙන්වා තෙවන ස්ථානය දිනා ගන්නා ලදී.
මුලටියන කලාප ක්‍රීඩා තරඟාවලියෙන් යටියන මහා විද්‍යාලය තෙවන ස්ථානය දිනා ගැනීම.
- 2022.01.09 දින සුගතදාස ක්‍රීඩාංගනයේ පැවති ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේදී නිහිංසා මන්දිනී ශිෂ්‍යයාව වයස 20න් පහළ බාලිකා මිටිය විසිකිරීමේ ඉසව්වෙන් නව තරඟ වාර්තාවක් පිහිටුවා එම ඉසව්වෙන් පළමු ස්ථානය සමඟ රන් පදක්කම දිනා මාර/යටියන මහා විද්‍යාලයට ගෞරවයක් අත් කර දෙන ලදී.