පාසල් ඉතිහාසයේ ප්රථම වරට ශ්රීමත් ජෝන් ටාබට් සමස්ත ලංකා පාසල් කනිෂ්ඨ මලල ක්රීඩා තරඟාවලියේ දී 13න් පහළ බාලිකා මීටර් 100 x 4 සහය දිවීමේ ඉසව්වෙන් ඩිලීෂා,තිසුරි,සෙත්මි,ඉමාෂා ක්රීඩිකාවන් රන් පදක්කම් දිනා ගනී.,
ශ්රීමත් ජෝන් ටාබට් සමස්ත ලංකා පාසල් කනිෂ්ඨ මලල ක්රීඩා තරඟාවලියේ 13න් පහළ මීටර් 200 බාලක අවසන් තරඟ ඉසව්වෙන් ලෝකඩ පදක්කම චතුක සංදීප විසින් දිනා ගැනීම.